Genre not found
Artist not found
Album not found
Song not found

DANNO BUDUNGE
AMARADEWA Lyrics


No lyrics text found for this track.

The lyrics are frequently found in the comments by searching or by filtering for lyric videos
Most interesting comments from YouTube:

@chamindurangana2054

දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ

රහතුන් නිවසනා පාය ප්රකාශේ
රහතුන් නිවසනා පාය ප්රකාශේ

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...

එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...

සේරූ පන්තී පන්තී පීනති බෝසේ
සේරූ පන්තී පන්තී පීනති බෝසේ

අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ



@MrNWB

මෙම ගීතෙය් ලෝකොත්තර අර්තය දැනී මට නිවීම කෙතරම් ශාන්ත ද කියලා හිතුනා.. රහතන් වහන්සෙලාගේ හෙවනැල්ලෙන් මේ රාග ද්වෙශ මෝහ සහා සියලු ගිනි නිවීම වැනි සූර්ය රස්මිය අඩුවන බව..

දුටු නිවන මෙතරම් සුවදායකනම් වෙන පිළි සරණක් මොකටද?.

නත්ති මේ සරනං අඤ්ඤං බුද්ධො මේ සරණං වරං.
නත්ති මේ සරනං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං.
නත්ති මේ සරනං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං.
නත්ති මේ සරනං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං.

තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻



@x8EchoslaM8x

දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ

රහතුන් නිවසනා පාය ප්රකාශේ
රහතුන් නිවසනා පාය ප්රකාශේ

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ ...

එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ

සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...

සේරූ පන්තී පන්තී පීනති බෝසේ
සේරූ පන්තී පන්තී පීනති බෝසේ

අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ



All comments from YouTube:

@dilinide5903

මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්

@shehandilusha6496

2023 මේ ගිතය අහන මම. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. අමරදේව මාස්ටර්. උතුම් වූ නිර්වාන සුවයම ලැබේවා!

@danidu6043

මම දැකපු ලෝකේ හොදම ගායකයා...ඔබට නිවන් සුව

@kamaniamarathunga9245

මිනිසුන්ගේ සිත නිවන මෙවැනි ගීත ගයනාකල පින්බලෙන්ම ඔබතුමාට නුදුරු භවයකදීම නිවන් සුව අවබෝධ වේවා !🙏

@madushanikodithuwakku1496

ගොඩක් අය වරදවා වටහා ගන්නව මේක බුදුබැති ගීයක් කියල නෑමේක අනුරාධපුර පුර වැනුමක්

@thusithawimalawansha4697

Very important

@pavindu1597

💗💗💗💗💗

@nilambarameghawarna6635

ඔව්.
ඔබ හරි.
වසර දහස් ගණනාවක් තිස්සේ ලක්දිව පැවති මනරම් අග නගරය අනුරාධපුරය.
🌻🌹🌷

@menukaranasinhge4516

මිනිස් හිත් නිවන මේ පින් බලයෙන් උතුම් නිර්වාණ අවබෝධ වේවා!

@kusumawathikariyavasam4604

මේ වගේ කට්ටිය අපේ මව්රටට අභිමානයක්. අමරදේව ශූරියනී ඔබට නිවන් සුව ලැබේවා

More Comments

More Versions