Shashika Nisansala, Maya: We need your help!

  • I can comment on it

  • I know the meaning

  • I can review it

  • I can translate it

Skip to video »
Genre not found
Artist not found
Album not found
Song not found
Maya
by Shashika Nisansala

මායා මාගේ හිත වටකර
සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා

මායා මාගේ හිත වටකර
සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා

ඔබගේ ලොව ලතැවුල් නැත සීමා
මා වට හසරැල් විසිරෙනවා
ඔබගේ ලොව ලතැවුල් නැත සීමා
මා වට හසරැල් විසිරෙනවා
ලතැවුල් ඔබේ පවනක් ලෙසේ
සිප ගන්නම් මේ ආදරේ

මායා මාගේ හිත වටකර
සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා

නිල් ගහකොළ උස් කදු වැටි පීරා
ඔබ මට වන විහගකු වෙනවා
නිල් ගහකොළ උස් කදු වැටි පීරා
ඔබ මට වන විහගකු වෙනවා
ගීයෙන් ඔබේ සැනසී මෙසේ
පිළිගන්නම් මේ ජීවිතේ

මායා මාගේ හිත වටකර
සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා

මායා මාගේ හිත වටකර
සැරිසරනා මායා
ඒ මායා නසා මල් උයනක් මවා
පිදුවේ ඔබටයි බැතින් මා

Contributed by Alexander C. Suggest a correction in the comments below.
To comment on specific lyrics, highlight them

More Videos