Seetha Sandun
Shashika Nisansala Lyrics


We have lyrics for these tracks by Shashika Nisansala:


Maya මායා මාගේ හිත වටකර සැරිසරනා මායා ඒ මායා නසා මල් උයනක් මවා පි…
Oba Ma Hamuwunada ඔබ මා හමුවුන දා දෑත් දරා පෙර භවයක බැඳුනා මෙන් දැනුනා සවනට රහ…
Oba witharamai Maa ahase liyu de, penune numbata witharamai Maa sulagata ki…


The lyrics are frequently found in the comments by searching or by filtering for lyric videos

Genre not found
Artist not found
Album not found
Song not found
Most interesting comments from YouTube:

@dulanjaleeedirisinghe1420

නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්

සුපෙම්බර හඬක් ලඟ සිත නැවතෙනා හැඩක්...//


හමුවෙලා හවස දොළදෙණියේ කුඹුර ළඟ....

ඔබ කතා කළා රංමැණිකේ කියා මට

මම මුතු මැණිකේ.....

ඔබට විතරම විතරයි රංමැණිකේ.....


නිසංසල සඳක්......


පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක...

අම්මලා වුනත් විරසක වෙනවා ද හෙට..

සුදු කරල් එපා.....

ඔබගෙයි මගෙයි පෙම් කෙතට.....


නිසංසල සඳක් .......//



@dulanjaleeedirisinghe1420

Login

Sashika Nisansala.

Nisansala Sandak (නිසංසල සඳක්)

Published by___DIL___MUSIC

Lyrics

Recordings

Song Arranged

by

Dil Music Present.

Singing by.. Sashika Nisansala.

Lyrics and Music by.

Shantha Jayalath.



🎶🎶🎶🎶INTRO🎶🎶🎶🎶



නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..

සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..

නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..

සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..



🎶🎶🎶🎶INTER🎶🎶🎶🎶



හමුවෙලා හවස දොළ දෙණියේ කුඹුර ළඟ..

ඔබ කතා කළා රන් මැණිකේ කියා මට..

මම මුතු මැණිකේ..

ඔබට විතරම විතරයි රන් මැණිකේ..


-------------------------


නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..

සුපෙම්බර හදක් ළග සිත නැවතෙනා හැඩක්..

නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..

සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..



🎶🎶🎶🎶INTER🎶🎶🎶🎶



පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක..

අම්මලා වුනත් විරසක වෙනවාද හෙට..

සුදු කරල් එපා..

ඔබගෙයි මගෙයි පෙම් කෙතට..


-----------------------


නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..

සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..

නිසංසල සඳක්.. පැතුම් මල් ගොඩක්..

සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙනා හැඩක්..



All comments from YouTube:

@chandikaranasinghe1233

මගේ මුල්ම ආදරවන්තිය මට ලියලා එවපු ආදනීය පද පෙල....නිසංසල සදක් පැතුම් මල් ගොඩක.....සුපෙන්බර හදක් ළඟ නැවතෙනා හැඩක්........

@chanakawithanage1689

යුගයේ ප්‍රේමනීයම කාන්තා හඩ චිරංජයතු ඔබතුමියට ❤️❤️❤️

@nishuamarathunga1317

සශිකා නිසංසලා හැමදාම නව රැල්ලකින් එන අහිංසකාවිය.. 🤨 ඒ හැම සැරයකම අළුත්ම විදියකට අලුත්ම රසයකින්. හදවතේ ගායිකාව 💯🔥🎧🎶🌷🏆️

@nilanthaprabath3366

At,

@user-xh7ic6dy7u

😁

@champadarmasena1670

මේ ..සිංදුව .ඇසුන දවසේම ..නතර වුනා හිත ඉස්සරම දවසක..😍💕 ඊට පස්සේ අහලා 🎶 ඇති ..දස දහස් වාරයක්...ඒත් ඒ... 🌺🌿 හැමදාමත්.... 🤨 සශිකා මිස් නිසංසල සඳක් ...කියලා පටන් ගන්න තැනදි දැනෙන අතිශය සියුම් .. මිහිරි කම්පනය. 🔥❤. දැනුනා... ඒවගේ දෙයක් වෙන කාටවත් දෙන්න බෑ.. අවු. 22 විතරම.. ඇයගේ ම අනුපමේය හැකියාවට බද්ධ වුන සිංදු. තෙරුවන් සරණයි ..එතුමියට 🙏

@hansikasewwandi2034

ගී අඹරේ පෑයූ නිසංසල සඳ 🥺🎶❤️ආදරණීයම ආසම හඬක්... ❤️❤️

@pasanabeysundara2301

විඩාබර විසිරීගිය මනෝමය එක්තැන් සුවපත් කරන ගීයක් 😊❤

@user-xh7ic6dy7u

🙏❤️

@dilpahan1394

​@@user-xh7ic6dy7u a

More Comments

More Versions