Game Over
Upset Lyrics


Jump to: Overall Meaning ↴  Line by Line Meaning ↴

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා.
මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා.
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා.
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා.

මිහිරාවියේ සිහින කුමරි.
මගෙ ආදරේ ඔබයි කුමරි.
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ.

සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා.
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා.
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා.
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා.

මිහිරාවියේ සිහින කුමරි.

සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ





මිහිරාවියේ සිහින කුමරි.

Overall Meaning

The lyrics to Upset's song "Game Over" tell a tale of lost love and heartbreak. The singer reminisces about their past and the love they once had, but now that love is gone and all that remains is the pain of their memories. The singer's emotions are palpable as they explore their feelings of sadness and longing.


The first verse speaks of writing a book about love and heartbreak, suggesting that the singer has experienced these emotions in real life. The second verse mentions the pain of being separated from their loved one and the third verse highlights that their love was once beautiful, but it has now turned to sadness. The chorus is a repeated plea for forgiveness and a return to the past, where love was pure and strong.


Overall, the lyrics to "Game Over" are a raw exploration of the pain of losing love and the desire to return to that love. The singer's emotions are felt through their powerful voice and the poetic lyrics.


Line by Line Meaning

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා.
I entered the game of life, determined to be the winner.


මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියැවුනා.
I've written my own story, like a chapter of a book


සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා.
I faced many challenges in life and overcame them with strength


ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා.
Love was always with me, even during the hardest times of life.


මිහිරාවියේ සිහින කුමරි.
The ultimate goal of life is to be a winner.


මගෙ ආදරේ ඔබයි කුමරි.
You are the one I love the most.


මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ.
I always try to be a winner in life.


සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා.
The game of life is like a chess game that I always play.


ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා.
We enjoyed without making love, playing games and having fun.


පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා.
We were together as true lovers, winning everything in life.


සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා.
We passed the days together searching for happiness like a couple of roses.


සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා.
I kept looking for you, and finally found you in the game of life.


ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා.
I lost myself when you were not with me even for a moment.


සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ.
We passed the time enjoying our lives together as winners.


ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ.
I searched for happiness in the game of life, and finally found it with you.


මිහිරාවියේ සිහින කුමරි.
The ultimate goal of life is to be a winner.




Contributed by Mateo N. Suggest a correction in the comments below.
To comment on or correct specific content, highlight it

Genre not found
Artist not found
Album not found
Song not found

More Versions