Oba
sanka dineth Lyrics


Jump to: Overall Meaning ↴  Line by Line Meaning ↴

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ //

ජීවිතේ වේදනා සුළගේ පාවුනා
ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින්
සිහිනේ සරසුවා
සිහිනේ සරසුවා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ.

රැ. අහසෙ සද වීලා ආවාද පායාලා
දැත මානෙ දැවටිලා ඉන්න ළඟම හිනහිලා
ඔබ වසන්තයක් වී අවිදින් මා හද සනසලා
මුදු සුගන්ධයක් වී මගේ සිත් පුරා ඉහිරිලා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ.

මල් යායෙ හැංගීලා
නෙත් කොනෙන් බලා එදා
ඒ කුමරි මගෙ වීලා දැන් ඉතින් මගෙ සදා
ඔබ නොයන්න කිසිදා සොදුරේ
මා ලග දුක තියා
ඔබ හිදින්න හිදින්න මාගේ
තුරුලේම නැවතිලා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න
ආයෙත් හොර රහසේ

ජීවිතේ වේදනා සුළගේ පාවුනා
ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින්




සිහිනේ සරසුවා
සිහිනේ සරසුවා

Overall Meaning

The lyrics of Sanka Dineth's song, "Oba," speak of a man professing his love for a woman who is his light in the darkness. The chorus repeats the stanza "Oba hinayak hinayak vee hadinna, Maa Nethu Dahane, Mata adare adare kiyanna, Ayeth hore rahase," which translates to "You are a light, a light that shines, My heart yearns for you, I say ‘I love you,’ in the sound of the wind." The man describes how the woman is the only light he can see in the midst of darkness, bringing him peace and comfort in the depths of his despair.


The verses of the song paint vivid pictures with poetic imagery. The first verse describes the beauty of the woman, as the man states that her voice is like music to his ears. In the second verse, the man speaks of their love enduring through difficult times and how the woman is a constant presence in his life. The bridge is a plea to the woman to stay with him always, as the man declares that she is the one who can light up his world.


Overall, the song "Oba" is a beautiful declaration of love that depicts the depth of a man's feelings for his beloved. The lyrics use metaphors and imagery to convey the beauty of love and the importance of having someone to hold on to in life.


Line by Line Meaning

ඔබ හීනයක් හීනයක් වී හිදින්න
You have formed a chain that binds me twice over


මාගේ නෙතු දැහැනේ
My soul is seeking yours


මට ආදරේ ආදරේ කියන්න
Love me, say you love me


ආයෙත් හොර රහසේ
In your embrace I find warmth like a fire


ජීවිතේ වේදනා සුළගේ පාවුනා
The melody of the soul suits the rhythm of the heart


ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා
The beauty of love is like a blooming flower


ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින්
You come to me in every moment


සිහිනේ සරසුවා
As a gentle breeze


ආයෙත් හොර රහසේ
In your embrace I find warmth like a fire


රැ. අහසෙ සද වීලා ආවාද පායාලා
I walk on thorns, will you come and be my path?


දැත මානෙ දැවටිලා ඉන්න ළඟම හිනහිලා
I have fallen in the ocean of love, drowning in its waves


ඔබ වසන්තයක් වී අවිදින් මා හද සනසලා
You have created a desire in me that can never be fulfilled


මුදු සුගන්ධයක් වී මගේ සිත් පුරා ඉහිරිලා
You have awakened a fire in my heart


මල් යායෙ හැංගීලා නෙත් කොනෙන් බලා එදා
My tears flow like a river, and I am lost in you


ඒ කුමරි මගෙ වීලා දැන් ඉතින් මගෙ සදා
You know my secrets, you are my companion


ඔබ නොයන්න කිසිදා සොදුරේ
Don't say you don't love me


මා ලග දුක තියා
I am pained by this


ඔබ හිදින්න හිදින්න මාගේ
Love me, love me deeply


තුරුලේම නැවතිලා
Let us start again


ආයෙත් හොර රහසේ
In your embrace I find warmth like a fire




Contributed by Austin T. Suggest a correction in the comments below.
To comment on or correct specific content, highlight it

Genre not found
Artist not found
Album not found
Song not found
Comments from YouTube:

@thilaya-go9bk

2023, තුරු හද රැඳි 💖💖💖

@wasanawasana4471

සංකගෙ කිසිම සිංදුවක් අහක දාන්න බෑ.ඒ තරම් රසයි.ඒක තව අවුරුදු ගානක් ගියත් එහෙමම වෙයි🦋🪹

@charukapasan9766

2022 මේ සිංදුව අහන්න අපු අය කෝ❤️❤️❤️

@lakeeshaperera9583

2023 අහන්නෙ 😍

@MEntertainmentsPL

මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
http://bit.ly/MEntertainmentsYT

@madurangasandaruwan2525

2023/04/21 දවසක් දා හැන්දෑවක

@thisalr.43

still in my playlist

@kasunchamara7816

2023 ත් still fav❤❤❤

@sasaniprathibha2429

2023 ❤

@Krishaa20

♥️සිත

More Comments

More Versions