Akasaye
Shashika Nisansala Lyrics


We have lyrics for these tracks by Shashika Nisansala:


Maya මායා මාගේ හිත වටකර සැරිසරනා මායා ඒ මායා නසා මල් උයනක් මවා පි…
Oba Ma Hamuwunada ඔබ මා හමුවුන දා දෑත් දරා පෙර භවයක බැඳුනා මෙන් දැනුනා සවනට රහ…
Oba witharamai Maa ahase liyu de, penune numbata witharamai Maa sulagata ki…


The lyrics are frequently found in the comments by searching or by filtering for lyric videos

Genre not found
Artist not found
Album not found
Song not found
Most interesting comment from YouTube:

@prasangiauwardt346

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ
නන්නාඳුනන මේ
රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ
මං මුලා කතරේ
කෙම් බිමක් දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා
නිදා නොඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ
Original Song Credits:
Artist: Shashika Nisansala
Music: Kasun Kalhara
Lyrics: Wasantha Kumara Kobawaka



All comments from YouTube:

@yugathamarasinghe8748

ශෂිකාගේ කැමතිම සිංදුව❤
කසුන්ගේ මියුසික් තමා මේකේ රහස❤❤

@anjulaheshan4600

music nm kiyala vedak ne kata hadath ekka

@pulathisisandaruwan3644

ශශිකා නිසංසලා මේ තරම් සතුටින් සින්ග් කරනවා දැකලම නෑ. මං හිතන්නෙ music වල කම්ප්ලීට් ගතිය හින්දම වෙන්න ඕනි 🖤

@tdevinda

I also noticed that. On most of Naada's music, Shashika is singing very happily.

@pulathisisandaruwan3644

@@tdevinda checkout her new song. another masterpiece 🖤

@rsl7255

ඒක ඇත්ත 💕

@iranslmusicsrilankanmusici8384

Hehe mea live singin nemey bro, Hehe godaak action daanne and hina wenne, Eaka danne nedda 🤦‍♂️

@Cat-vf4cp

Eka tama

8 More Replies...

@NadunLiyanageOfficial

2024ත් අහන-බලන අය මේ පැත්තට...🎉❤😍🎼

@NAADAMusic

More Comments

More Versions