Tharu Walata
Shashika Nisansala Lyrics


We have lyrics for these tracks by Shashika Nisansala:


Maya මායා මාගේ හිත වටකර සැරිසරනා මායා ඒ මායා නසා මල් උයනක් මවා පි…
Oba Ma Hamuwunada ඔබ මා හමුවුන දා දෑත් දරා පෙර භවයක බැඳුනා මෙන් දැනුනා සවනට රහ…
Oba witharamai Maa ahase liyu de, penune numbata witharamai Maa sulagata ki…


The lyrics are frequently found in the comments by searching or by filtering for lyric videos

Genre not found
Artist not found
Album not found
Song not found
Comments from YouTube:

@dulanjalinethmi3303

👌👌👌👌👌👌

@chalanipromodha473

lassanai akke

@devakavizmantha

තරු වලට පුළුවන්ද තරු එළිය සඟවන්න
මල් වලට පුළුවන්ද මල් සුවඳ වළකන්න
නුඹෙ වෙනස පුළුවන්ද ලෝකයට සඟවන්න
දුව අපට පුළුවන්ද ලෝකයට සඟවන්න

නුඹේ ඇස් දුවනවා දඟකාර ඇස් දිගේ
අපේ පා දුවනවා නුඹේ පා ගිය මගේ
සොයා ගනු නොහැකි වෙ ද බියක් හිත තුළ නැඟේ
දුවේ නුඹ දන්නවද ඇත්තටම නුඹෙ අගේ

පොතේ පිටු අතරේ ද නුඹ කතා සඟවන්නෙ
රැයේ නිදි ඇඳේදී තනියෙන් ද කියවන්නෙ
නුඹ ගැනම සිත සිතා අපිත් මේ ළතවෙන්නෙ
නුඹෙන් නරකක් දුවේ අපට නම් නෑ වෙන්නෙ

ගී පද: අතුල ජයදේව
ස්වර: නවරත්න ගමගේ

More Versions