Nube Sitha
Shashika Nisansala Lyrics


We have lyrics for these tracks by Shashika Nisansala:


Maya මායා මාගේ හිත වටකර සැරිසරනා මායා ඒ මායා නසා මල් උයනක් මවා පි…
Oba Ma Hamuwunada ඔබ මා හමුවුන දා දෑත් දරා පෙර භවයක බැඳුනා මෙන් දැනුනා සවනට රහ…
Oba witharamai Maa ahase liyu de, penune numbata witharamai Maa sulagata ki…


The lyrics are frequently found in the comments by searching or by filtering for lyric videos

Genre not found
Artist not found
Album not found
Song not found
Most interesting comment from YouTube:

Hemali Gunathilaka

නුබේ සිත සිත් අහසක්

මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ


නුවර එලි සිසිලයි
නුබේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුල පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුබේ සිත සිත් අහසක්

මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ



All comments from YouTube:

Thanuja Lakmali

මගේ ආසම ගායිකාව සහ මන් ගොඩක් ගරු කරන කාන්තාවක් ඔබ.. හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤

Sadeepa Madushan

අනිවාර්යයෙන්ම

1 More Replies...

කවඩියා | KAVADIYA

මන් ආසම ගායිකාව ඒ කටහඩ හිත නිවනව.තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා🙏🙏

Smile Sathyana

Almost midnight,
Alone,
Coffee and randomly I found this long lost masterpiece ☕❤️

King Rami

Turn off the lights and feel the song + enjoy with coffee 🤗

Kavishka Ayon

හදවතේ ගායිකාව😍🔥

Hemali Gunathilaka

නුබේ සිත සිත් අහසක්

මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ


නුවර එලි සිසිලයි
නුබේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුල පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්

නුබේ සිත සිත් අහසක්

මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

Ashani Vimesha

හැමදාමත් ආසම ගායිකාව ❤️

Milan Ruwantha

The great learning from your music won't be over. Love from us.💟💙🌸

Dhanuka iroshan

ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින්.....
අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ...❤️❤️❤️

More Comments

More Versions